මුහුණු පොතින්

පාපන්දු කණ්ඩායමක සාමූහික බුද්ධිය..

පාපන්දු කණ්ඩායමක සාමූහික බුද්ධිය..

මෙය උපුටා ගන්නා ලද්දේ චමිල් ජයනෙත්ති විසින් ඔහුගේ මුහුණු පොතේ තැබූ සටහනකිනි. https://web.facebook.com/chamil.jayaneththi දිගුව මගින් ඔහුගේ මුහුණු පොතට ප්‍රවේශ විය හැකිය. නූතන පාපන්දු තරඟයක ක්‍රීඩකයකුගේ ආවේනික බුද්ධියෙන් සහ ජනප්‍රියත්වයෙන් තරඟ ජයග්‍රහණය කිරීමට හැකියාවක් නැත. ක්‍රීඩකයින් එකොළොස් දෙනාගේ සාමූහික බුද්ධියෙන් (collective intelligence) තරඟයක් ජයග්‍රහණය කළ හැකි ක්‍රීඩාවක් බවට පාපන්දු ක්‍රීඩාව පත්ව ඇත. කණ්ඩායමක ක්‍රීඩා විලාසය කඩදාසි මත සැලසුම් කළ හැකිය, නමුත් ක්‍රීඩකයින් අතර එම සැලසුමට මානසික රිද්මය ගැලපෙන්නේ නැති නම්, එම පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන්නේ ප්‍රතිවාදීන්ගේ ජයග්‍රහණය හවුරු කරමිණි. සාමූහික බුද්ධිය යනු පාපන්දු කණ්ඩායමක ක්‍රීඩකයන් එකළොස්දෙනා එක්සත්ව ක්‍රියා කිරීමේ හැකියාවයි. පුහුණුකරුවන් කණ්ඩායමක් ජයග්‍රහණය සඳහා අදහස්, පුහුණුව සහ සැලසුම් නිර්මාණය කරති. එය…
Read More