Press Releases and Notifications

ප්‍රජාතන්ත්‍රවාදී අනුකූලතාව ආරක්ෂා කරගමු!

ප්‍රජාතන්ත්‍රවාදී අනුකූලතාව ආරක්ෂා කරගමු!

මාධ්‍ය නිවේදනයයි ප්‍රජාතන්ත්‍රවාදී අනුකූලතාව ආරක්ෂා කරගමු! ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඉතිහාසය පරිශීලනය කිරීමේදී, පාලකයන් විසින් සිය දේශපාලන බලය තහවුරු කරගැනීම උදෙසා භාවිත කරන ලද උපායමාර්ගවලට වඩා, එකී සංශෝධනයන්හි අන්තර්ගතය ප්‍රජාතන්ත්‍රවාදී අගයන් ආණ්ඩුවල පැවැත්ම සහ ස්ථාවරත්වය තීරණය කර ඇති බව ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් රැකගැනීමේ ව්‍යාපාරය  (MDDR) ලෙස අප දැඩි ලෙස අවධාරණය කරමු. ව්‍යවස්ථා සංශෝධනයක් පිටුපස පවතින පාලකයන්ගේ පෞද්ගලික හෝ දේශපාලනික අරමුණු කවරක් වුවද, එහි අන්තර්ගතය මෙන්ම එය සම්මත කරගනු ලබන ක්‍රියාවලිය ප්‍රජාතන්ත්‍රවාදී වන විට රට සහ ආණ්ඩුව ස්ථාවර වන බව ඉතිහාසය විසින් සනාථ කර ඇත. එම ක්‍රියාවලිය ප්‍රජාතන්ත්‍ර විරෝධී වන සෑම අවස්ථාවකදීම අදාළ ආණ්ඩු බිඳවැටීමට ලක්වීම අනිවාර් ය සාධකයක් වී තිබේ.…
Read More
පල්ලේගම හේමරතන, දැරියකට සිදුකළ බාලඅපචාරී ක්‍රියාව හෙළා දකිමු! එය දේශපාලනිකව කියවා ගනිමු!

පල්ලේගම හේමරතන, දැරියකට සිදුකළ බාලඅපචාරී ක්‍රියාව හෙළා දකිමු! එය දේශපාලනිකව කියවා ගනිමු!

බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කිරීමේ චෝදනා ලබාඇති අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමිගේ සිද්ධිය සම්බන්ධයෙන් සමාජවාදී ජනතා සංසදයේ ලේකම් ධර්මසිරි ලංකාපේලි විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. පහත පල වන්නේ එම සම්පූර්ණ නිවේදනයයි.
Read More
“සැබෑ මානවවාදියෙකුගේ කතාවක්” එස්.ජී පුංචිහේවා දිවි පවත ජනගත වේ..

“සැබෑ මානවවාදියෙකුගේ කතාවක්” එස්.ජී පුංචිහේවා දිවි පවත ජනගත වේ..

ප්‍රවීන ලේඛක හා මානව අයිතිවාසිකම්  ක්‍රියාධරයෙකු වන එස්. ජී. පුංචිහේවා ගේ දිවි සැරිය අලළා කෘතහස්ත ලේඛක දෙනගම සිරිවර්ධන රචනා කල “සැබෑ මානවවාදියෙකුගේ කතාවක්” ග්‍රන්ථය, එස්.ජී. පුංචිහේවගේ 93 වැනි ජන්ම දිනයද යෙදෙන, 2026 මාර්තු 12 බ්‍රහස්පතින්දා සවස 3.00ට අංක 14, නිදහස් මාවත, කොළඹ 07 පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේ දී ජනගත කෙරේ. මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර මුඛ්‍ය දේශනය පවත්වන මේ අවස්ථාවේදී ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ සහ සම්මානී විජේසිංහ ද අදහස් දැක්වීමට නියමිතයග සංවිධානය ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් රැකගැනීමේ ව්‍යාපාරයෙනි. දිනය සහ වේලාව – 2026මාර්තු 12වන බ්‍රහස්පතින්දා සවස 3.00 සිට 6.00 දක්වාස්ථානය – අංක 14, නිදහස් මාවතල කොළඹ 07, ජාතික පුස්තකාල හා…
Read More
අයතොල්ලා කමේනි ඝාතනය හෙළා දකිමු..!

අයතොල්ලා කමේනි ඝාතනය හෙළා දකිමු..!

දැනට මැදපෙරදිග දිගහැරමින් පවතින ඉරාන-ඊශ්‍රායල් හා ඇමරිකානු  යුද්ධය හෙළා දකිමින් ගෝලීය යුක්තිය සදහා වූ ජනමාධ්‍යවේදීන් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ. ගෝලීය යුක්තිය සඳහා වූ ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදීන් ඉරානයේ න්‍යෂ්ටික වැඩ පිළිවෙළ පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් විසඳුමක් සොයා ගැනීමට සාකච්ඡා පවත්වන අතර එක්සත් ජනපදය සහ ඊශ්‍රායෙලය විසින් ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා අලි කමේනි සාහසික ලෙස ඝාතනය කිරීම තරයේ හෙළා දකියි.  අයතොල්ලා අලි කමේනි ඉරානයේ ආගමික නායකයා පමණක් නොවේ. සයන්වාදී අධිරාජ්‍යවාදයට සහ ආධිපත්‍යයට එරෙහිව නොසැලී පෙනි සිටි ලෝක නායකයෙකි. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සහ ශිෂ්ට ගති පැවතුම් කඩ කරමින් එල්ල කළ මෙම නිවට ප්‍රහාරය දැනට ගාසා කෙරෙන නීති විරෝධී යුද්ධයේම දිගුවකි. ප්‍රෞඪ ඉතිහාසයකට…
Read More
அடக்குமுறைக்கு எதிராக, பொது மக்களின் அடிப்படை உரிமை உட்பட வாழ்வதற்காக சுதந்திரத்தை பாதுகாத்துக்கொள்வதற்காக தீர்க்கமான தலையீடு செய்வோம்!!

அடக்குமுறைக்கு எதிராக, பொது மக்களின் அடிப்படை உரிமை உட்பட வாழ்வதற்காக சுதந்திரத்தை பாதுகாத்துக்கொள்வதற்காக தீர்க்கமான தலையீடு செய்வோம்!!

08 பிப்ரவரி 2023 நாடு பாரிய பொருளாதார நெருக்கடியை எதிர்கொண்டு, நாட்டு மக்களின் வாழ்வதற்கான உரிமையும் மீறப்பப்பட்டுள்ள இவ்வேளையில், அரச நிதியை அதிகளவில் பயன்படுத்தி அரசாங்கத்தால் 75வது சுதந்திர தின கொண்டாட்ட நிகழ்வுகளை நடத்தியமைக்கு எதிர்ப்புத் தெரிவித்த சமூக செயற்பாட்டாளர்கள், தொழிற்சங்கங்கள், தொழில் வல்லுனர்கள், சிவில் அமைப்புகள் மற்றும் பொது மக்களால் மேற்க்கொள்ளப்பட்ட கள அமைதியான சத்தியாக்கிரகத்தின் மீது வன்முறை குழுகள், காவல்துறை மற்றும் இராணுவம் ஆகியவற்றின் ஊடாக மேற்கொள்ளப்பட்ட வெட்கமற்ற மற்றும் கொடூரமான தாக்குதலை சிவில் அமைப்புகள் மற்றும் சிவில் செயற்பாட்டாளர்கள் என்ற வகையில் நாங்கள் வன்மையாகக் கண்டிக்கிறோம். குறிப்பாக அரசாங்கத்தின் “சுதந்திரதின கொண்டாட்ட” நிகழ்வுகள் இடம்பெறும் நாட்களில் ஆர்ப்பாட்டங்கள் மற்றும் பேரணிகளை நடத்துவது குறித்து நீதிமன்றத்தால் விதிக்கப்பட்ட உத்தரவுக்கமைய எவ்வித குழப்பங்களோ அல்லது பொதுமக்களுக்கு இடையூறுகள் எதுவுமின்றி நடத்தப்பட்ட சத்தியாகிரகத்தின் மீது மேற்கொள்ளப்பட்ட தாக்குதலின் நாட்டு மக்களின் அமைதியாக ஒன்றுகூடும் உரிமை மற்றும் எதிர்ப்புத் தெரிவிக்கும் உரிமை தற்போதைய…
Read More