පාර්ලිමෙන්තුවාදය, පෙරමුණු දේශපාලනය සහ පන්ති අරගලය

By Wijepala Weerakoon

Price:  
Rs300

පාර්ලිමෙන්තුවාදය, පෙරමුණු දේශපාලනය සහ පන්ති අරගලය : පරිවර්තනය –  විජේපාල වීරකොන්


මෙම කෘතියට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග  සභාගයකට යාම සදහා පාක්ෂිකයින්ගේ අනුමැතිය ලබාගත් 1964  ලංකා සම සමාජ පක්ෂ සම්මේලනය සහ පක්ෂයේ ඉතිහාසය ගැන  අර්නස්ට් මැන්ඩෙල් ගේ ලිපියක් සහ සම සමාජ පක්ෂයේ නායකයෙකු ව සිටි වී කාරාලසිංහම්  විසින් ලියන ලද ‘හවුල් ආණ්ඩු දේශපාලනය’ පොතට අර්නස්ට් මැන්ඩෙල් විසින් සපහන ලද හැදින්වීම ද  අයත්වේ.

මිලදී ගැනීම සදහා විමසන්න   : No. 136, Pansala Road, Kalutara North | Tel: 034 2 238 363 | 077 3 641 111 | 071 8 759 530 

 

Availability

available

Publish Date

2024-June

Published Year

2024

Publisher Name

Total Pages

70

Format

Paperback

Country

Sri lanka

Language

Sinhala

Translator

Wijepala Weerakoon

Dimension

148 X 210 mm

Average Ratings

Submit Your Review You are not allowed to submit a review. Please Log In