“නිදහස සොයා ගිය ගමනක්” යනු නෙල්සන් මැන්ඩෙලාගේ සුප්රකට “Long Walk to Freedom” චරිතාපදානයේ සිංහල පරිවර්තනයයි. මෙම කෘතිය සිංහලයට පරිවර්තනය කරන ලද්දේ ප්රවීණ පරිවර්තකයකු වන මහින්ද හත්තක විසිනි.
මෙම කෘතිය, අදාල ප්රකාශන ආයතනයෙන්, ප්රධාන පෙළේ පොත් සැල් මඟින් හෝ Grantha.lk | Booksbay.lk | KBooks.lk වැනි අන්තර්ජාල පොත් අලෙවිසැල් හරහා පහසුවෙන් ඇණවුම් කර ලබාගත හැකිය.