“නියත විවරණය: මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ කතන්දරය” යනු විජයානන්ද ජයවීර විසින් රචිත, 2012 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද ග්‍රන්ථයකි.
මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය (UDHR) සහ එහි ඓතිහාසික පසුබිම, සහ නිල සිංහල පරිවර්තනයේ අඩංගු කරුණු හා අඩුපාඩු පිළිබඳව පුළුල් ලෙස විශ්ලේෂණය කිරීම මෙහි අරමුණ වේ.