“සම්පිණ්ඩන” යනු ප්‍රවීණ මාධ්‍යවේදී විජයානන්ද ජයවීර මහතා විසින් සම්පාදනය කරන ලද, ලෝකයේ බෙහෙවින් ජනප්‍රිය වූ සහ සමාජ, ආර්ථික, දේශපාලනික හෝ විද්‍යාත්මක වටිනාකමකින් යුතු විශිෂ්ට ඉංග්‍රීසි කෘති 11 ක සාරාංශගත සිංහල පරිවර්තනයකි.
එම කෘති 11 වන්නේ 21 Lessons for 21st Century, Why Nations Fail, Civilization-The Six Killer Applications of Western Power, Post Capitalism: A Guide to Our Future, The Upright Thinkers: The Human Journey from Living in Trees to Understanding the Cosmos, Sapiens-A Brief History of Humankind, The Greatest Show on the Earth-Evidence of the Evolution, Selfish Genes, Black Slate. The Brian-Story about You & The Sixth Extinction: An Unnatural History.