සංවිචාරණීය සමාජයක්

By Wijayananda Jayaweera

සංවිචාරණීය සමාජයක් : විජයානන්ද ජයවීර


“සංවිචාරණීය සමාජයක්” [A Deliberative Society] යනු ප්‍රවීණ ලේඛක විජයානන්ද ජයවීර විසින් රචිත, දේශපාලනය සහ ආර්ථිකය පිළිබඳ විකල්ප කියවීමක් ඉදිරිපත් කරන ශාස්ත්‍රීය ග්‍රන්ථයකි. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ [Representative Democracy] පවතින දුර්වලතා සහ අර්බුද මැඩපැවැත්වීම සඳහා, පොදු යහපත මුල්කරගත් සහ ජනතාව සෘජුව සම්බන්ධ වන විකල්ප දේශපාලන හා ආර්ථික ක්‍රමවේදයක් [Deliberative Society / සංවිචාරණීය සමාජයක්] ගොඩනැගීම පිළිබඳව මෙහි සාකච්ඡා කෙරේ.


 

Availability

available

Publish Date

2022-March

Published Year

2022

Publisher Name

Total Pages

726

ISBN

978-955-51142-2-6

Format

Soft Copy

Country

Sri Lanka

Language

Sinhala

File Size

6 MB

Dimension

148 X 210 mm

Average Ratings

Submit Your Review You are not allowed to submit a review. Please Log In