මෙම කෘතියට, ශ්රී ලංකා නිදහස් පක්ෂය සමග සභාගයකට යාම සදහා පාක්ෂිකයින්ගේ අනුමැතිය ලබාගත් 1964 ලංකා සම සමාජ පක්ෂ සම්මේලනය සහ පක්ෂයේ ඉතිහාසය ගැන අර්නස්ට් මැන්ඩෙල් ගේ ලිපියක් සහ සම සමාජ පක්ෂයේ නායකයෙකු ව සිටි වී කාරාලසිංහම් විසින් ලියන ලද ‘හවුල් ආණ්ඩු දේශපාලනය’ පොතට අර්නස්ට් මැන්ඩෙල් විසින් සපහන ලද හැදින්වීම ද අයත්වේ.